ආයතන අංශය
| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම |
සමාජ සංවර්ධනයේදී පීඩිත සමාජ පන්තීන් සහ වරප්‍රසාද නොලත් පුද්ගලයින් ධෛර්යමත් කිරීම, සහන හා පුනුරුත්තාපනය මගින් ඔවුන් එවැනි තත්වයන්ට පත්වීම වළක්වාලීමට පසුබිම සැකසීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම | කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ පරමාර්ථ ළගා කර ගැනීම සදහා ප්‍රශස්ථ මූල්‍ය ගණුදෙනු පද්ධතියක් ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම. |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | උපත් විවාහ මරණ ලියාපදිංචි කිරීම , මහජනතාවගේ ඉල්ලීම පරිදි එම ලේඛන වල සහතික කළ පිටපත් නිකුත් කිරීම සහ මහජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහයවීම සදහා එවැනි ලියාපදිංචි කරන ලද ලේඛන සංරක්ෂණය කිරීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
විශ්‍රාම වැටුප් අංශය
| දැක්ම | රාජ්‍ය සේවයේ නිලධාරින් සහ ඔවුන්ගේ කලත්‍රයන්,යැපෙන්නන් සදහා අනාගත රැකවරණය තහවුරු කිරීමට සහ නගා සිටුවීමට අදාලව ක්‍රියාකාරි දායකත්වයක් ප්‍රාදේශීය වශයෙන් ලබා දීම සදහා කාර්යක්ෂම හා ඵලදායි ලෙස විශ්‍රාමික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ තෘප්තිමත් විශ්‍රාමික ප්‍රජාවක් බිහි කිරීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
ඉඩම් අංශය
| දැක්ම | කොට්ඨාශයේ ජීවන තත්වය සංවර්ධනය හා නගාසිටුවීම,කොට්ඨාශවෙය් ඉඩම් පිළිබද සුපරීක්ෂාව හා පරිපාලනය සහ ඉඩම් නොමැති පුද්ගලයින්ට ඉඩම් සදහා දීමනාපත්‍ර ලබාදීම. |
| ප්‍රධාන කාර්යයන් |
|














