22

වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ "දෙටුවර අභිමන් 2025" වයඹ පළාත් වැඩිහිටි සැමරුම් උළෙල, 2025 ඔක්තෝබර් මස 21 වන දින කුලියාපිටිය වයඹ වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ "දෙටුවර අභිමන් 2025" වයඹ පළාත් වැඩිහිටි සැමරුම් උළෙල, 2025 ඔක්තෝබර් මස 21 වන දින කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ පණ්ඩිත් අමරදේව ශ්‍රවණාගාරයේදී අති සාර්ථකව පැවැත්විණි.මෙම උළෙල සඳහා වැඩිහිටියන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු 1,500 ක පමණ පිරිසක් සහභාගී වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වයඹ පළාතේ ගරු ආණ්ඩුකාරවරයා සහභාගී විය.

12

6

4

3

2

 

රැකියාපොළ 2025- කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

WhatsApp Image 2025 03 18 at 11.25.42

 

r2

රඟප්‍රභාවී 2023

ජීවය යදින සුවහසක් රෝගී දනන්ගේ, රෝගී බව මනාව පසක් කර ගැනීමෙහිලා, අත්‍යාවශ්‍ය වන්නා වූ .සී ටී ස්කෑන් යන්ත්‍රයක් අප, කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ස්ථාපනය කරලීමේ දැවැන්ත අභියෝගයට  උරදෙන්නට, ඒ සඳහා ශක්තියක් වන්නට,  කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය නිළදාරින්ගේ සංවිධානයෙන් 2023.06.02   දින පවත්වන්නට යෙදුණු “රඟප්‍රභාවි”...............

රඟප්‍රභාවියෙන් ලද ලක්ෂ 12.5 ක මුදල 2023.06.20 වන දින කුලියාපිටිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ ඇතුඵ රෝහල් කමිටුව වෙත පිරිනැමු වගයි.....................

ra1ra2 r1
ra3 r3
ra6 r4
ra7 r6
ra8 r8

පිරිත් පිංකම  2024

නව වසරට සෙත්පතා කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද පිරිත් පිංකම 2024.01.05 දින ද, දානමය පිංකම 2024.01.06 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

20240106 07315920240105 203643

20240105 205051

20240105 205051

20240105 205119

20240105 205128

20240106 064202

20240106 064218

20240106 064726

20240106 072635

20240106 073235

පුවත් සහ සිදුවීම්

28
ඔක්2025
“දෙටුවර අභිමන් 2025 "

“දෙටුවර අභිමන් 2025 "

වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය...

25
මාර්2025
Job Fair 2025

Job Fair 2025

රැකියාපොළ 2025- කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය...

Scroll To Top