r2

රඟප්‍රභාවී 2023

ජීවය යදින සුවහසක් රෝගී දනන්ගේ, රෝගී බව මනාව පසක් කර ගැනීමෙහිලා, අත්‍යාවශ්‍ය වන්නා වූ .සී ටී ස්කෑන් යන්ත්‍රයක් අප, කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ස්ථාපනය කරලීමේ දැවැන්ත අභියෝගයට  උරදෙන්නට, ඒ සඳහා ශක්තියක් වන්නට,  කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය නිළදාරින්ගේ සංවිධානයෙන් 2023.06.02   දින පවත්වන්නට යෙදුණු “රඟප්‍රභාවි”...............

රඟප්‍රභාවියෙන් ලද ලක්ෂ 12.5 ක මුදල 2023.06.20 වන දින කුලියාපිටිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ ඇතුඵ රෝහල් කමිටුව වෙත පිරිනැමු වගයි.....................

ra1ra2 r1
ra3 r3
ra6 r4
ra7 r6
ra8 r8

පුවත් සහ සිදුවීම්

28
ඔක්2025
“දෙටුවර අභිමන් 2025 "

“දෙටුවර අභිමන් 2025 "

වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය...

25
මාර්2025
Job Fair 2025

Job Fair 2025

රැකියාපොළ 2025- කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය...

Scroll To Top