ඉඩම් අංශය

අපගේ සේවාවන්

  • 1.ඉඩම් නොමැති තැනැත්තන් ලියාපදිංචි කර බලපත්‍ර ලබාදීම

    2.ඉඩම් බලපත්‍ර සංශෝධනය හා අවලංගු කිරීම

    3.බලපත්‍ර ඉඩම් සඳහා දීමනාපත්‍ර සැකසීම

    4.දීමනාපත්‍ර ඉඩම් පැවරීමේ කටයුතු

    5.e-slim වැඩසටහන මගින් දිමනා පත්‍ර සකස්කර ප්‍රතිලාභීන් අතට පත්කිරීම

    6.මුල් උරුමය සහතික කිරීම

    7.දීමනාපත්‍රයක,බලපත්‍රයක අනප්‍රාප්තිය නම්කිරීම හා අවලංගු කිරීම

    8.රජයේ ඉඩම් ආඥාපනත යටතේ දීර්ඝකාලීන බදු බලපත්‍ර ලබාදීම

    9.පූජාභූමි සඳහා දීමනාපත්‍ර සැකසීම

අයදුම්පත්‍ර

පුවත් සහ සිදුවීම්

28
ඔක්2025
“දෙටුවර අභිමන් 2025 "

“දෙටුවර අභිමන් 2025 "

වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය...

25
මාර්2025
Job Fair 2025

Job Fair 2025

රැකියාපොළ 2025- කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය...

Scroll To Top