
වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ "දෙටුවර අභිමන් 2025" වයඹ පළාත් වැඩිහිටි සැමරුම් උළෙල, 2025 ඔක්තෝබර් මස 21 වන දින කුලියාපිටිය වයඹ වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ "දෙටුවර අභිමන් 2025" වයඹ පළාත් වැඩිහිටි සැමරුම් උළෙල, 2025 ඔක්තෝබර් මස 21 වන දින කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ පණ්ඩිත් අමරදේව ශ්‍රවණාගාරයේදී අති සාර්ථකව පැවැත්විණි.මෙම උළෙල සඳහා වැඩිහිටියන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු 1,500 ක පමණ පිරිසක් සහභාගී වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වයඹ පළාතේ ගරු ආණ්ඩුකාරවරයා සහභාගී විය.






රඟප්රභාවී 2023
ජීවය යදින සුවහසක් රෝගී දනන්ගේ, රෝගී බව මනාව පසක් කර ගැනීමෙහිලා, අත්‍යාවශ්‍ය වන්නා වූ .සී ටී ස්කෑන් යන්ත්‍රයක් අප, කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ස්ථාපනය කරලීමේ දැවැන්ත අභියෝගයට උරදෙන්නට, ඒ සඳහා ශක්තියක් වන්නට, කුලියාපිටිය බටහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය නිළදාරින්ගේ සංවිධානයෙන් 2023.06.02 දින පවත්වන්නට යෙදුණු “රඟප්රභාවි”...............
රඟප්රභාවියෙන් ලද ලක්ෂ 12.5 ක මුදල 2023.06.20 වන දින කුලියාපිටිය ශික්ෂණ රෝහල් අධ්යක්ෂ ඇතුඵ රෝහල් කමිටුව වෙත පිරිනැමු වගයි.....................
![]() ![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පිරිත් පිංකම 2024
නව වසරට සෙත්පතා කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද පිරිත් පිංකම 2024.01.05 දින ද, දානමය පිංකම 2024.01.06 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.






































